ඈත ගව් ගනන් දුරින් ලෝකයේ නොයෙක් රටින්
Aatha Gaw Ganan Durin Lokaye
Font size:
ඈත ගව් ගනන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවෙවී ආ විලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල // ඒ අතට මේ අතට අගර දඟර සරුංගෝල // හාරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝල මාල සරසවලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ// පාවෙවී ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්// ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝ ජෙනික් නමද ගමද වයස එක්ක පීන්තූර විස්තරේ// පත්තරේට වැටෙන කල් අනේ රෑට නින්ද යන්නෙ නෑ අනේ හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල ඒ අතට මේ අතට අගර දගර සරුංගෝල// හාරිච්චි බෝරිච්චි කම්බි ගුරු බෝල මාල///
Singers
Data
Last updated May 2026