Font size:
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ දෝරෙ යන මේ හැඟුම් ගoගා ඔහේ සැලුනාවේ සඳගනාවට සඳලුතල සිප සුව දෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්‍රියේ ආයේ කාලෙකින් ආවෙ නැත්තේ පහල ගං තීරේ ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ සඳගනාවට සඳලුතල සිප....