ඈතින් ඇසෙන ඝණ්ඨා
Athin Asena Ganta
Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස රෑකින් මිදෙන අවපස සඳවතක් ලෙස දෝතින් පුදා දුන් හද මඬල යස තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස ඔබ වෙන්වුණේ ඔබ වට බැඳි පවුරින්ය මා තනිකළේ හැකිවත් නැති උන්ය කිසිවකු නමින් නොපිදුණු හිත එලෙසින්ය ඔබ දැන් මට පෙනෙන්නේ මට මතකින්ය ආලය අයිති වීමෙන් පසු නිම වේද මා හ අයිති නැති ඹබ අද ඇයගේය සෝබර හිතට මේ කිසිවක් නොහැගේය ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය
Singers
Data
Last updated May 2026