Font size:
කටු අකුලේ මල් ඇහැරේ... රළු අහසේ තරු හිනැහේ...// කටු අකුලේ මල් ඇහැරේ තුඩින් තුඩේ රැවුනැගේ කුරුළු ගී ගායනා.... කුලින් කුලේ වැතිරේතේ සුදුවළා පාවෙනා.... ළමයින් සුවදයි කදුලක දිලිසෙයි අදුරු විමානේ රන් මිනි පහනයි තුඩින් තුඩේ .... කටු අකුලේ.... අනාථ දෑසේ කෙමි බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි තුඩින් තුඩේ .... කටු අකුලේ..
Singers
Data
Last updated May 2026