අලුත ගෙනා මනමාලි
Alutha Gena Manamali
Desaman Malak Wage
Font size:
අලුත ගෙනා මනමාලි හරි ලස්සන හැඩවැඩකම් අද කෙල්ලගේ// අලුත ගෙනා මනමාලි... නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තේ දෙපැත්තේම නෑ මිතුරන්// ප්‍රිය සම්භාෂණයෙන් පසු මංගල සභේදී පැවැත්වූ කතා වලටත් සවන් දුනි අලුත ගෙනා මනමාලි... පුංචි මාමා නැගී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන්// දරු මලු ගොඩක් ලැබේවා නව යුවලට කිව්වම කට කොණකින් හිනාවුණි අලුත ගෙනා මනමාලි... නෑ සියන් පිට වූ සැණෙකින්ම නැන්දම්මා ඇවිත් ඉඳ ගත්තේ ළඟින්// දරු මල්ලෝ දෙකක් අපට හොඳටොම ඇති නේද දුවේ කියමින් වැළඳගති අලුත ගෙනා මනමාලි... අලුත ගෙනා...