සමනළයෙකු ගිය මඟ
Samanalayeku Giya
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
සමනළයෙකු ගිය මඟ අහසේ කෙටි නැතත් හරි සුන්දරයි ඉහළටයි පහළටයි පාවී පාවී දස අතේ ඉගිලිලා යනවා අරමුණක් ඇත මඟ දුරයි මදින් මද එයටම ඇදෙයි රොන් පිරුණ මල් යාය අද්දර ලොවක් හිනැහෙනවා පෙළක් වෙයි ඉගිලිලා යයි රැසක ඇති සන්සුන් බවයි තරඟයක් නැති ලොවක සිත් කළු පියාඹා යනවා
Singers
Data
Last updated May 2026