Home/Songs/කාර වේවා වාසනා

කාර වේවා වාසනා

Kara Wewa Wasana (Kapati Bana)

Font size:
කාර වේවා වාසනා දේව සරණාධාර සිරිවේවා ආයුබෝ වේවා
දුක්නේවා ජයවේනදා දේව බෝපර සිද්වේවි නිතින්
අම්බර වූ නිරිඳාවෙන් සිරිවේවා සිරිපාන මාණික්‍ය
නොතිරමුක්ත රත්නා වෙයි ඒක්ෂණයේ නේකා
සිරිවාදකරවේවා සිරිවේවා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.