Font size:
කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ දිනූ බිමට කැපවී - නව සිතුවිලි පුබුදා පෙර මඟ ගනු මැනවී - ඔබටයි අනාගතේ දුව ලස්සන වෙන්නේ - පුතු ලස්සන වෙන්නේ ලස්සන කල දාටයි - ගම්මානේ
Singers
Data
Last updated May 2026