හසරැල්ලක්
Hasarallak
Music: රෝහණ වීරසිංහ Lyrics: වසන්ත කුමාර කොබවක
Font size:
හසරැල්ලක් නුහුරු මුවට සැනසිල්ලක් නොමැති සිතට පවනැල්ලක්වත් හමන්න ජීවිතයේ මද්දහනට දැනුමට ලද නෙක සහතික ඉකිලන කල ගෙයි මුල්ලක උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුණේ ගොමරිටි යන වතුරෙනි ලොව පැන් සනහන්නේ මව්පිය විවරණ ලබමින උන් සුවපත් කරන සිහින පොල් අතු පියසින් ගලනා පිනි වැස්සෙන් මැකුණේ මේ හැටි දඩුවම් ලබනට කළ වරදක් නොදැනේ
Singers
Data
Last updated May 2026