අහස කිසිදා නපුරු වී නැත
Ahasa Kisida Napuru Wii Natha
Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: නයනසේන වන්නියනායක
Font size:
අහස කිසිදා නපුරු වී නැත කලට වැසි දිය සොඳින් වස්සන පොලොව කිසිදා රුදුරු වී නැත නිලන තුරුලිය මලින් සරසන පුලුටු කළු දුම් ඇදේ ඉහලට කිළුටු දූවිලි වැසේ වාතල නපුරු වූයේ කවුද අහසට දයාවක් නැති මිනිසුනේ අහස කිසිදා .... ගලන ඇල දොළ විලාපය මැද රුසිරු වනලිය බිම දිගා වෙන නපුරු වූයේ කවුද පොලොවට දයාවක් නැති මිනිසුනේ අහස කිසිදා ....
Singers
Data
Last updated May 2026