Home/Songs/සමාව ඉල්ලා හඬා වැටෙන්නද

සමාව ඉල්ලා හඬා වැටෙන්නද

Samaawa Illaa Handa Watennada

Font size:
සමාව ඉල්ලා හඬා වැටෙන්නද 
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද 
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.