Home/Songs/සමු අරන් යා යුතුයි

සමු අරන් යා යුතුයි

Samu Aran Ya Yuthuyi

Font size:
සමු අරන් යා යුතුයි
දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි 
ඔබ හොඳින් ඉන්න ඕනේ 
ඒ තමයි සතුට මාගෙ
මං වගෙ කෙනෙක් 
නැවතත් යළිත් මුණ ගැසේවා කියා 
මං පතනවා
මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේව කිය 
දවසක් හරි මට ආදරේ කළා
මේ ලෝකේ ලෝකෙ කාටත් වඩා 
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ 
කලකිරුණා මට මා කෙරේ

ඔබ හොඳින් ............

මගකදි හරි මේ අපි හමුවුනත්
මගහැරලා යන්නට එපා
ඉරණම යි අපි අපි අපෙන් වෙන් කළේ 
කලකිරුණා මට මා කෙරේ

සමු අරන් ..........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.