Font size:
සැම දන මන දිනූ සුජාත දරණී සෞභාග්‍ය නිධානය ලංකා සුරැකේ සුරැකේ සුරැකේවා සෞභාග්‍ය නිධානය ලංකා (පුෂ්ප සුගන්ධය මිශ්විත නන්දන සිහිල් සුලං සුවදේ සෙසු දේස සුබා පසුබා ලැබ දේ සුභ දේශගුනේ නිබඳේ)..// ඉතිහාස උදාර පුරානේ බර දීර වීර උදාවේ (දීප කුමරිය ලෝකේ පූජිත රූසිරි අතිරමණී මේ ජීවිත පුශ්පාසන සැරසුරකිමු නිජබිම පුද දිවිදී).. අප හදවත් පෙම් මල් පොකුරු ලේ මස් පතුරු සැම දන මන දිනූ....
Singers
Data
Last updated May 2026