Font size:
බාල බිළින්දේ බාලොලි බාල බිළින්දේ අනෝතත්ත විල් නෙළුමේ කුමර බිළින්දේ මහමෙව්නාවේ සැතපී ගන්නේ සීගිරියේ කලාවැවේ සුවඳ සමීරේ සණරාමර සාධුකාර නැගෙන විහාරේ පංචායුධ පළඳවනා අවදිවෙයන්නේ වී කරලින් හොවඟු මලින් පවන් සල සලා ඝණ දෙවියෝ නුවණ දෙන්න වරම් දෙවනදා විජිතපුරේ කුංච නාද අසන් මා පුතුන්
Singers
Data
Last updated May 2026