සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ
Sayure Gambure Kimidee Pathule
Music: පුණ්‍යසිරි මහවත්ත Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක් පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක් කතා බහ කරන්න බෑ සිනාසී බලා අහේ පිල්ලමින් ඉගියක් කලා නැළවිලා අතින් අත වෙලා දිය සලා ආදරෙන් මහා සාගරෙන් ගොඩ ඇදී ආමි ඈ මෙහි අරන් සයුරේ ගැඹුරේ ..... මාගේ පැල්පතේ පියන් පත් වසා ඇති නිසා පැලේ කවුළුවෙන් එබිකම් කලා ඈ තබා බිරින්දෑ කිපි පැල තුලින් මතු වුනා පාන්දර පහේ හඩ ඇසී මගේ දෑස පිබිදුනා සයුරේ ගැඹුරේ ....
Singers
Data
Last updated May 2026