මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ
Mal Kumariyak Wage Oba Suruupiyak Nowe
Font size:
මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ඒ වුවත් හදේ සෙනේ කිසි දිනේ වෙනස් නොවේ // නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ // දිවිතුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ මල් කුමාරියක් ....// පබාවතී වගේ ඔබ රුවින් පිරීනම් අද ඔබේ ලගින් රැදී මා මෙසේ හිදීදෝ // සිටු කුමාරයෙක් ඔබේ සිත සොරා නොගයිදෝ මල් කුමාරියක් ....//
Singers
Data
Last updated May 2026