තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්
Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam
Font size:
තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම් නිහඬ රැයේ මා තනියේ නිදි නොලබා හිඳින වෙලේ මතකය මගෙ සිත හඬවාවී අඳුරු ලොවක මා තනිකර ඔබ හිනැහේවී ඔබ දියුරා මට කියු දේ අමකත වීලද ලඳුනේ නෙතගින් කඳුලක් ගිලිහේවී ආදරයක් නොහදුනනා ඔබ හිනැහේවී
Singers
Data
Last updated May 2026