දියණියෝ
Diyaniyoo
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
සැමදා අත රැදෙන දියණියෝ වේ මිණි රුවන් සංවේදනා පිරුන ලොව අගේ සිත දරන් සොඳුරුතම දිනෙක ලෝකයට බිහි වෙලා මතකයන් දල්වමින් හදක් කුල්මත් කලා වාසනාවක් නොවෙද කුලගෙයක පරපුරට වාසනාවක් නොවෙද උපත ලද පැල්පත ලොව දිනන්නට පිටව යන දිනක් ආවදෙන් පෙරට යන මග දිගේ මල් පිපේවා සැනෙන්
Singers
Data
Last updated May 2026