Font size:
ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි (සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..// ඔබ ලඟ සැමදා ඔබ ලඟ සැමදා ඉන්නට මං ආසයි ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි (සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..// Rap (මින්දද හීසර වැදිලා මාගේ හදවත ඔබ ලඟ දැවටෙන්නේ මල් පිබිදෙන්නේ බිඟු රොන් ගන්නේ අපි දෙන්නාගේ ආලේ)..// ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි (සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..// නෙතු අග කඳුලක් දෙන්නෑ කියලා ඔබ කීවා මට ආදරෙන් සැන්දෑ යාමේ සයුරු කරේ හිඳ ඔබ කීවා ආදරෙන් නෙතු අග කඳුලක් දෙන්නෑ කියලා ඔබ කීවා ආදරෙන් සැන්දෑ යාමේ සයුරු කරේ හිඳ ඔබ කීවා ආදරෙන් ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි (සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..//