සිහිල් නුවන් තුල යහන තනාගෙන
Sihil Nuwan Thula Yahana Thanagena
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සිහිල් නුවන් තුල යහන තනාගෙන සැතපෙනු මැන සුවයේ එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසාගනිමි රහසේ // ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී සදා මගේ එක දසුනමවී ඔබ එහි සැතපෙනු මැනවී // මෙවන් හැඟීමන් නැත පෙර පහලව අරුමෙකි මහ පුදුමයි භවෙන් භවේ ඔබ මට හමුවන්නට මා පතනා පැතුමයි // මගේ හදේ දිනු අරුමැති ගීතය කොදුරනු ඔබට ඇසෙයි දැනේ එකල වෙන දසුනක් නැති බව මට මුළු ලොවම කුසේ // සිහිල් නුවන් ....
Singers
Data
Last updated May 2026