පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා
Pem Sisile Mage Denayana Ae Wetha Yanawa
Font size:
පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා ආ ... මගේ දෙනුවන් මා සනසනවා ඒ රහසේ මගේ හදවත මා සනසනවා ආ ... මගේ හදවත මා නලවනවා මේ සිහින ලෝකේ මා පමණී දන්නේ කිසිදු දෙයක් ගැන නොදැන නිසා කාටද කියන්නේ හදවත ගැහෙන්නේ ඈත ඉදන් මම සිතන නිසා මගේ දෙණයන ඈ වෙත යනවා ආ ... මගේ දෙනුවන් මා සනසනවා පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා ආ ... මගේ දෙනුවන් මා සනසනවා කාටද මේ දුක පවසන්නේ කෙලෙසද මා මෙය අයැදින්නේ කුමටද ඇය මා නෙත ගැටුනේ දුටු දිනයේ සිට ලතැවෙන්නේ මගේ දෙණයන ඈ වෙත යනවා ආ ... මගේ දෙනුවන් මා සනසනවා පෙම් සිසිලේ .... මගේ දෙණයන ඈ වෙත යනවා මගේ හදවත මා සනසනවා
Singers
Data
Last updated May 2026