Font size:
නිසංසල රෑ වැසුණු සරසවියේ සුසුම් නොහෙළා දෙසුම් හල මුදුනේ කියන් පිස ඔය කදුළු සදවතියේ වසන්තය යළි එයිද හිමිදිරියේ....// විසංවාදී සුළඟ ගිනි ඇවිලී පිපෙන්නට හැදු සිනා මල වියළී ගමෙන් ගෙන ආ කදුළකම පැටලී නොඑන්නටමයි ගියේ ඇය වෙන්වී...// ලැගුම්හල සද මිදුල මැද තනිවී සිතින් වනපොත් කරමි අප ගැයු ගී හඩන්නට නෙත කදුළු නැත ඉතිරී කියන් මට ඇය නිදන ගම අසිරී....//
Singers
Data
Last updated May 2026