බෑ බෑ ගෙදර යන්න බෑ
Ba Ba Gedara Yanna Ba
Lyrics: ලූෂන් බුලත්සිංහල
Font size:
බෑ බෑ ගෙදර යන්න බෑ// ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ// පය ඔසවාගන්න බැහැ මගේ සියොලඟින්ම බැඳ දමා තිබේ// සිර මැදිරිය ඇරලුවත් මෙසේ මේ සිරකරු යන්නෙ නෑ කපේ...// ඉගිල යන්න ඇයි බැරී// ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ// කූඩුවෙ දොර හැර දැම්මා මා අහසෙ තියෙයි ඔබ හට සීමා// විසල් ලොවට මග ඉඩ දෙන් මා ඉතින් ඉගිල යන් තාරාවා...// බෑ බෑ ගෙදර යන්න බෑ...// දිය පීනා එයි තාරාවා ඉගිලී පල කලු තාරාවා...///// බෑ බෑ බෑ බෑ බෑ...
Data
Last updated May 2026