Font size:
ඇතුගල පාමුල නිමේෂයක මා දුටු රුව ඔබ බුදු සමිදේ කරුණා ගුණයෙන් නැහැවෙන නගරය පුරා මගේ සිත පියමැන්නේ // ඇය අතගෙන මා ඇතුගල මුදුනේ බුදු සමිඳුට සුදු මල් පිදුවේ ඇය නෑ මා ළඟ මා නෑ ඇය ළඟ ඇතුගල පාමුල ... දෙතැනක තනිවී වැඩිහිටි වූ අප අරුත සොයනවද දුටු සිහිනේ මහලු වියේ අද දකිනා ඇතුගල තවමත් තරුණයි එදා වගේ ඇතුගල පාමුල ...
Singers
Data
Last updated May 2026