Font size:
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ අයි අයි අයියෝ.. අයි අයි අයියෝ.. (නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//) (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//) (ඔබ කැපවී පලක් ලැබුනි දෝ සඳුට හොරෙන් අඳුර මැදින් කඳුළු ගලා දෝ...//) ගයන වයන රඟන ලොවේ පෙමට බැඳේ දෝ නෙතේ ඔබේ කඳුළු වැටේ සිනහා ඕනෙ දෝ (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//) (පලක් නොවන අනග රැඟුම් සිහින නොවෙයිදෝ ඇහෙන කියන මුකුළු කතා බොලඳ නොවෙයිදෝ...//) බොලඳ නොවන පෙමක පෙමක් මිහිරි වෙනවදෝ සිහින හැඟුම් කියා පෙමට නිගා දෙනවදෝ (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//) (නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//) අයි අයි අයියෝ.. අයි අයි අයියෝ අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..