තව මහළු නෑ ඉසුරුමුණියේ
Thawa Mahalu Na Isurumuniye
Music: නයන කරුණානායක Lyrics: ගැලකැටිගම ගුණරත්න හිමි
Font size:
තව මහළු නෑ ඉසුරුමුණියේ පෙම් යුවල තරුණයි පිට ගම් ගියත් නුඹ බැන්ද ආලය හාතේ තව එහෙමයි // තිසා වැවේ තුරු සෙවනේ අවසන් මොහොත මට සිහිවෙයි මුලාකර මා අතැර ගිය හැටි අදත් මට මතකයි මෙමා දුටු දහසක් සිහින වැව් දියේ දිය වූවයි සදා තනිකඩ වුවත් අද මම එය අමිල සැපතයි එදා මන්දිර නැතැයි මා හට නුඹ එයම පැතුවයි මෙදා දැසි දස් මැදුරු ඇත මට ඒත් නුඹ දිළිඳුයි තව මහළු නෑ ....//
Singers
Data
Last updated May 2026