Font size:
සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා වලා කුලකුත් නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාලු වී ඇත අදුර පමණක් රජ වෙලා සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි ගව් ගනන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා
Singers
Data
Last updated May 2026