Home/Songs/කිරිල්ලියේ

කිරිල්ලියේ

Kirilliye

Font size:
කිරිල්ලියේ ලොතරැයි කිරිල්ලියේ
අවාසනාවන්ත කූඩුවේ
වාසනාව අලෙවි කරන්නේ
ජීවිතය ද මේ කියන් කිරිල්ලී

සේද සළුපිලි පියාපත් නැති
සිහින විකුණන්නේ
සිහින සළු ඇති සිනා මල්  ඇති
අඳුරේ හිනැහෙන්නේ//

සිංදු දන්නැති මාල  දැක නැති
පැතුම් නොපුරන්නේ
විලඳ දැක නැති මොණරු ලඟ ඇති
උරුම කම් ඇත්තේ//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.