Home/Songs/ගඟන සරන්නට කියා

ගඟන සරන්නට කියා

Gagana Sarannata Kiya

Music: දර්ශන රුවන් දිසානායක Lyrics: ජයන්ත චන්ද්‍රසිරි
Font size:
ගඟන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොළ දිවේ
(විඩාපත් මං වගේ)...//

කඩු කිණි රුපු වගේ
රැයට ඉඩදී අනේ
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුනත් සුහදේ
(විඩාපත් මං වගේ)...///

සමනලුන් යන මගේ
සිහින විසිරී ගියේ
බිඳුනු සිත් ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුනත් සුහදේ
(විඩාපත් මං වගේ)...///

ගඟන සරන්නට කියා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.