බලන ගලේ විහාරයට
Balana Gale Wiharayata
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: රංග ලියනගේ
Font size:
බලන ගලේ විහාරයට පෑයූ සදකී පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී පෙරහැර නෑ මං දැක්කේ මගේ සඳ සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ අමාවකට එළිය කලේ නුඹයි සදවතී පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය බලන ගලේ විහාරයට...
Singers
Data
Last updated May 2026