Font size:
(හවස පන්තියට සුවඳ අරන් එන පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම...//) මගේ හිතේ පිපුණු ලෙන්ගතූ ආදරයේ රතු මල් පොකුරු හසුන් පතක ලියැවුණා මුදු (අමතක වෙන්නෑ ඔයා සුදූ...//) හවස පන්තියට..... පලා අඳුර නැගෙන සඳක් වී සෙනෙහස ඔබ අරගෙන ඒවී රෝස කොපුල පාට වැටේවී (හිනාවෙන්න අහිංසකාවී...//) හවස පන්තියට.....//