සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ)
Sal Sapuna (Igilli Yai Kurullo)
Music: රුක්ෂාන් සුබසිංහ Lyrics: තුෂාරි අබේසේකර
Font size:
ඉගිල්ලී යයි කුරුල්ලෝ පියාඹා උන් නිදැල්ලේ නීල ගගනේ සොඳුරු සුළඟේ නිම් හිම් නොවේ සොයා යනනේ දෝ ප්‍රේමයක්... චන්න කින්නරාවී පායා වී සාදරෙන් ඉන්ද්‍රචාපයාණන් සසැලේවි ආදරෙන් සල් සපු නා මල් පිපී ඒ සුවඳින් විල් පිරේ නැළවේවි සිනාසේවි කෞමතී... මණිමේඛලාවන් ආදරෙන් කී ගායනා හද වේදනාවන් හී සරින් දෙයි පෙම් සිනා...// මල් වරුසාවන් වැටී සල් සපු නාවන් පිපී ළං වේවී ගලා යාවී විල් නදී සොයා යන්නේ දෝ ප්‍රේමයක්...