Font size:
ඔබෙ නීල නෙතු නිම්නයේ මගෙ ආදරේ සඳ නැගේ හසරැල් සැලේ සංසාර ගත ප්‍රේමයේ දෑසේ පෑයු ඔබ හසරැල් රෑයාමේ දෙයි සැනසුම් මේ ලෝකෙ නෑ මෙතරම් උතුම් හැඟුම් ඔබ පෑව ආදරේ මනරම් රහසේ පීදී ආ මනකල් මේ සෙනෙහෙ සිත කුලුඳුල් මගෙ ජීවේ ලෙස සුරකිම් සදා පෙමින් කිසිදාක වේදනා සුසුම් නොහෙලත්
Singers
Data
Last updated May 2026