Font size:
දැන් කාලේ කෙල්ලන්ට කොල්ලන්ට ලව් එක ගහලනේ ඔලුවට...// කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...// ලව් ලව් ලව් මල ඉලව් ඒ ඉරිදට පල්ලියේ වත්ත මිස් උනොත් පෝයට පන්සල වත්තේ...... පෝයට පන්සල වත්ත මිස් උනොත් හවසට ගෝල් ෆේස් පැත්තේ..... හවසට ගෝල් ෆේස් පැත්ත මිස් උනොත් ඉරිදට පල්ලියේ වත්තේ ඉරිදට පල්ලියේ වත්ත මිස් උනොත් ගල් කිස්සේ ගල් අස්සේ.... කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...// ලව් ලව් ලව් මල ඉලව් දේව මන්දිරේ කදිර කෝවිලේ පෙරහැර බෙර හඬ මැද්දේ තැඹිලි කුරුම්බා කඩලා කරත්තේ තියන්නවත් ඉඩ නැත්තේ පර්මන්ට් එක අනේ බදු අරන් වගේ ආලේ කරන්නට රාලේ මෙහෙම තමයි මේ කාලේ හිටගෙන ලව් කරන්නේ අපි පාරේ.... කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...// ලව් ලව් ලව් මල ඉලව් දැන් කාලේ.../