සිහිනෙන් සිහිනෙන්
Sihinen Sihinen
Music: රිද්මතී අමරගුරු Lyrics: සජිත් චතුරංග
Font size:
සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා රහසින් රහසින් පියමන් කෙරුවා අනුරාගයේ...රඳවා ගියේ පරමාදරේ සඟවා සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා රහසින් රහසින් පියමන් කෙරුවා සරා...ගී නෙත් ඉමේ ..සතපලා මා ලයේ හිත කලබා මැය නොකියා වෙන් වුනේ // අනුරාගයේ රඳවා ගියේ පරමාදරේ සඟවා අනුරාගයේ රඳවා හිතේ පුපුරා හදේ සීමා// සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා රහසින් රහසින් පියමන් කෙරුවා
Singers
Data
Last updated May 2026