අඹ ගස් යට මල් හැලිලා
Amba Gas Yata Mal Halila
Music: වික්ටර් රත්නායක Lyrics: සුනිල් ආරියරත්න
Font size:
(අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවා ඉඳින්ට ඒ අඹ මල් සුවඳ දිගේ වන බඹරෝ රොනට එන්න ...//) මගේ බඹරිය පැලේ දමා එන්නට බෑ අඹ වනයට මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල් හෙවනට... අඹ ගස් යට .../ බඹරු නැද්ද අඹ වනයේ ඔබේ සිතට ගතට ඔබින අන් බඹරුන් ඕනෑ නැ ඔබයි මගේ පැතුම් විමන.... අඹ ගස් යට ...//
Data
Last updated May 2026