මංගල දිනේ
Mangala Dine
Music: දිමිත්‍රි ෆොන්සේකා Lyrics: බණ්ඩාර ඇහැලියගොඩ
Font size:
මංගල දිනේ පතිනිය ලෙසේ අභිසෙස් ලබා මගේ දූ හිඳි පෝරුවේ බිය ගේනේලු මේ මාවතේ මා යායුතුයි නව මං සොයා ජීවිතේ සඳ විලසින් අම්බරේ දිලී විකසිත වී හිනැහේවි ඒ අයුරින් පිබිදී යළි දිවිය පුරා සැනසේවි සමනල හීන අපේ ඉටුවීලා රන් රස සේ විලසේ යන ගමනේ නුඹ නොපෙනේ හෙට දවසේ ඔබ සැනසේ නව කිරුළද හිස පළඳාලා........ දස අතින් සුබ පැතුම් දෙන මොහොතේ ඔබ ඇසේ රැඳි කඳුළ මට පෙනේ දරු සෙනේ මේ තරම් මහරුයි මට මෙතෙක් ඇයි නොදැනුනේ පියාණනේ මගේ සිත සසල වේ........