ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ
Awa Pemwatha Yanne Ay Oya Denuko
Font size:
ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා .... ආදරෙයි කියා ආවා .... සුළඟක් හමාවී සිසිලක් දැනේවී // සුදු සඳ හාමී // මට හිනහේවී // ඔබගේ තොල්වලා අතර් හැංගිලා ඉන්නයි මා සොයා .... ඉන්නේ බලා ආවා පෙම්වතා .... දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා // ඈතින්ම රැදිලා // සැපතා නොවේවි // පායා චන්ද්‍රයා විලා පෙම් සිනා යාවි හැංගිලා .... ආදරෙයි කියා // පායා ....
Singers
Data
Last updated May 2026