අනන්තයට යන
Ananthayata Yana
Music: කසුන් කල්හාර Lyrics: චරිත් සේනාධීර
Font size:
අනන්තයට යන පාර දිගේ...// ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා හරිත නිම්නයෙන්... සීතල අතරින් පිනි වැස්සේ අනන්තයට යන පාර දිගේ...// ඇය එනවා ප්‍රාර්ථනාවේ...// (මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ ...//) සීතල නෑනේ අඳුරු රැයේ මා ඇය තුරුලේ උණුසුම දැනුනේ ආදරයේ සිහීනේ මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ හරිත නිම්නයෙන් සීතල අතරින් පිනි වැස්සේ අනන්තයට යන .../ (මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ ...//) තරු නිවී ගිහින් නිල් අහස් තලේ ඈ නෙතු දැල්වේ සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ හරිත නිම්නයෙන් .../ (මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...//)