උපන් ජාති සදා මා ඔබේ යයි කියා
Upan Jathi Sada Maa
Font size:
උපන් ජාති සදා මා ඔබේ යයි කියා සිතින් පතමි සදාදරියේ මේ රෑ පුරා කැකුලු හිනැහෙන මෙවන් රෑක හිත් සනසනා එන්න ඔබ යන්න පවනක්ව හිදිමි බලා රෝස මල වගේ හිනැහෙන්න දුන් රූසිරී සුවද විදගන්න අවසරද නොතලා පෙති..// රෑට පායන්නෙ හැන්දෑවේ තරුවයි තනී තරුව ඔබ වෙන්න මන් අහස තනිකම නැති....... මට කියා දෙන්න ඇයි මසිත ඔබ හට ලැදී සසරෙ කවදාක හෝ ඔබව හමුවී අතී..// පාට දේදුන්න වාගේ මැකී යන්නැති ඉතින් මගෙ නේද හැමදාම මේ සදවතී.......
Singers
Data
Last updated May 2026