Font size:
සිතේ සුසුම් පාවීලා හදේ මා පැතුම් යා වීලා සිහිනේ ආයේ රැදිලා සිත මා සනසනවා සිහිනය සැබෑ නොවේදෝ කඳුළු සැමදා ලැබේවිදෝ ආ දුර නිමාව දෛවයේ අපට නපුරක් කරාවිදෝ මට කඳුළක් ගෙනේවිදෝ ඇය සෙනෙහන් ඉදීවිදෝ සිතේ සුසුම් .... හඩනා හැඩුම් ඇසේවිදෝ මසිත ලතැවුල් දැනේවිදෝ මා පැතු දයාව ඇයගෙන් දිනක එලෙසින් ලැබේවිදෝ මට පැතුමන් ගෙනේවිදෝ සිත සුසුමින් සැලේවිදෝ සිතේ සුසුම් .....
Singers
Data
Last updated May 2026