හන්කිති කවනා සිතුවිලි අතගා
Hankithi Kawana Sithuwili Athaga
Font size:
හන්කිති කවනා සිතුවිලි අතගා මම කොහොමද ඔය සිත ගැන ගන්නේ පහාදා හුරු නැහැ උපමා කවි වැල් ගොතලා මට හිතුනම ඉඟි බිඟි මත පණිවිඩ තැබුවා.... රූ රටා මවනා සැණකෙළියේ ආදරේ උතුරයි කල එළිය සිතුවිලි මග හැරලා... තරවටු කල නපුරා... දෑස මානේ හැපි හැපී... රංචු ගැසුණා හසරැලී.. නෙත්සර ඉල්ලන මල්සර අංගන සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම් ඊයේ කටකාරී නොවේ දැන් මා... තේරුණත් නෑ වගේමයි හිටියේ කාව කවුරුද ඔය රවටන්නේ නුඹ මම ගැන නොඅසා... කොහොමද මම කියලා... කතාවක් නැති තැනකදී... කතාවක් ඇත දිග වැඩි... නෙත්සර ඉල්ලන මල්සර අංගන සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම් ඊයේ කටකාරී නොවේ දැන් මා... හන්කිති කවනා සිතුවිලි.....
Singers
Data
Last updated May 2026