සුදු අරලියා මල
Sudu Araliya Mala
Sudu Araliya Mala Music: ජයසිරි අමරසේකර Lyrics: චන්න ජයනාත්
Font size:
(සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද...//) ආදර වදන් දිගේ ගලනා සුවඳ ඔබේ සඳ එළියක්ය ලඳේ සිත්මල කලු වුණේ සුදු අරලියා මල.... මාළිගා දොරටු වසා ආවෙමි ඔබව සොයා ඈතක යන්න එපා මා ළඟ හිඳින තුරා සුදු අරලියා මල....//