Font size:
හැඟුම් වරුසාවේ.... හැඟුම් වරුසාවේ තෙමෙන කින්නරියේ විල් තලේ කැළඹේ සඳ දියේ රහසේ // තරු ඇස් පියා සැතපී මිහිදුම් වලා යහනේ පාට හේදුනු හිනයක දැවටී නිදි සුව ලදින්නේ රාත්‍රියේ මල් පෙති සලා සැරසී නෑ වසන්තේ එන්නේ කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී මුවරද සිඹින්නේ ආදර් හැඟුම් වරුසාවේ....
Singers
Data
Last updated May 2026