Home/Songs/සඳ සේ දවසක ඔබ

සඳ සේ දවසක ඔබ

Sanda Se Dawasaka

Font size:
සඳසේ දවසක ඔබ බැසයාවී
කළුවර අහසට දුක තියලා
හමුවුන තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැනහිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලාහිඳිනු මිසකුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.