Font size:
එක වරක් ඔබට මා එපා නම්..... සිය දහස් වාරයක් එපා මට ඔබ එපා.... මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම් ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළදින්න..// එක වරක්.../ ඔබේ හද පහුරු ගා වේදනා නොදෙන්නම් ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩදෙන්න...// එක වරක්...//