Font size:
අමා ගඟක් ගලාල පොළෝ තලේ තෙමීලා දුක් ගිනි දැල් නිවි නිවි සිත් සැනසෙනවා ගණ මොහොදුර පළාල නැණ හිරු රැස් එයි නැගීලා නුවන් පිරි නැණ එළියෙන් නෙත් හිනැහෙනවා මෙත් පිණි දිය ඉසීලා සක්වල මල් පිපීලා ඒ ලොව්තුරු සුවඳ ගඟේ සිත කිමි දෙනවා
Singers
Data
Last updated May 2026