Font size:
සදාකල්ම ඔබගේ වෙන්නෙත් නෑ තුරුල්ලේම සදහට ඉන්නත් බෑ දුකින් වෙන්ව යන්නත් දන්නේ නෑ සැකෙන් ඉන්න කල් පෙම පුදන්නෙ නෑ හරිම හැඩයි ඔබ දුවන ගමන් මගෙ දෙනෙත පුරා නෙත් මවන රටා මවිත කරයි මම බිමට නමන් දෙස බලා හිදින්නද දුවන දිහා මගෙ පොපියන රතු දෙතොලේ මිදි රස පිස දැමුවේ සදාකල්ම ඔබගේ.... Rap හිතත් අරන් ඔබ ගෙදර ගිහින් බිතු සිතුවම් ඇන්දද මුහුන පුරා කඳුලකින් මට රිදෙන තරන් විඳින්න දෙනවද දවස පුරා මගෙ පොපියන රතු දෙතොලේ මිදි රස පිස දැමුවේ සදාකල්ම ඔබගේ....//