Home/Songs/පෙම් සිහිනේ

පෙම් සිහිනේ

Pem Sihine

Music: නාමල් උඩුගම Lyrics: නාමල් උඩුගම
Font size:
පෙම් සිහිනේ ඇයි බිඳුනේ  
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//
 
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඬුවාදෝ ආයේ

පෙම් සිහිනේ....
 
නිහඬ රත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරෙයි
තාම මම ආදරෙයි මං ආදරෙයි//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා

පෙම් සිහිනේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.