කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ
Kawdo Mage Lowe Seri Seruwe
Font size:
කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ කව්දෝ....... මගේ ලොවේ සැරිසැරුවේ මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ මා හොයලා ආ දිනේ මගේ දෑතේ උණුසුම අතරේ තුරුලුව සිටි ඒ ලස්සන මතකේ මට සිහිවේ කවුදෝ මගේ ලොවේ ....... රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ සිතයමේ වාසනාවේ චාරිකාවේ මංගල සිහිනේ සුවඳයි දැනුණේ ඒ රස මතකේ මට සිහිවේ කවුදෝ මගේ ලොවේ ....